to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 8 page 1 of 1
1. Evaluation
ඇගයීම
2. Even parity check
ඉරට්ටේ සමත්ව අවේක්ෂණය
3. Event
සිද්ධිය
4. Event-driven environment
සිද්ධි ධාවිත පරිසරය
5. Event-driven language
සිද්ධි ධාවිත භාෂාව
6. Event-driven program
සිද්ධි ධාවිත ක්‍රමලේඛය
7. Event-handler
සිද්ධි මෙහෙයවනය
8. Evolutionary refinement
පරිනාමික ප්‍රසාදනය