to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 41 page 1 of 3
1. Exception reporting
විශේෂිත වාර්තාකරණය
2. Exchange
හුවමාරුව
3. Exchangeable disk
හුවමාරු ඩිස්කය
4. Executable file
විධානීය ගොනුව
5. Executable program
විධානීය ක්‍රමලේඛය
6. Executable statement
ක්‍රියාත්මක කළ හැකි ප්‍රකාශනය
7. Execute
ක්‍රියාකරවන්න
8. Execute cycle
ක්‍රියාකරවුම් චක්‍රය
9. Execution
ක්‍රියාකරවීම
10. Execution time
ක්‍රියාකරවුම් කාලය
11. Executive
විධායක
12. Executive information system
විධායක තොරතුරු පද්ධතිය
13. Executive program
විධායක ක්‍රමලේඛය
14. Exit
පිටවෙන්න : පිටවෙනු
15. Expandability
ප්‍රසාරණ්‍යතාව
16. Expanded memory specification
ප්‍රසාරිත මතක පිරිවිතර
17. Expansion card
ප්‍රසාරණ කාඩ්පත
18. Expansion slot
ප්‍රසාරණ විවරය
19. Expert support system
ප්‍රවීන සහායක පදධතිය
20. Expert system
ප්‍රවීණ පද්ධතිය