to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 15 page 1 of 1
1. Feasibility study
ශක්‍යතා අධ්‍යයන
2. Feature extraction
අංග නිස්සාරණය
3. Feed
පෝෂණය
4. Feed , horizontal
පෝෂණය , තිරස්
5. Feed holes
කැවීම් සිදුරු
6. Feed, card
පෝෂණය, කාඩ්පත
7. Feed, friction
පෝෂණය, ඝර්ෂණ
8. Feed, vertical
පෝෂණය , සිරස්
9. Feedback
ප්‍රතිපෝෂණය
10. Feedback circuit
ප්‍රතිපෝෂණ පරිපථය
11. Female connector
ස්ත්‍රි සම්බන්ධකය
12. Ferrite core
ෆෙරයිට් මධ්‍යය
13. Fetch
ආහරනය කරනවා
14. Fetch cycle
ආහරන චක්‍රය
15. Fetch, instruction
ආහරනය , උපදේශ