to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 89 page 1 of 5
1. Fibre Distributed Data Interface
තන්තු ව්‍යාප්ත දත්ත අතුරු මුහුණත
2. Fibre optic cable
තන්තු ප්‍රක්ශ යොත
3. Field
ක්ෂේත්‍රය
4. Field delimiter
ක්ෂේත්ර්‍‍ර පරිසීමකය
5. Field Effect Transistor(FET)
කේෂ්ත්‍ර ආවරණ ට්‍රාන්සිස්ටරය
6. Field emission
කේෂ්ත්‍ර විමෝචනය
7. Field engineer
කේෂ්ත්‍ර ඉංජිනේරු
8. Field of view
දර්ශන ක්ෂේත්‍රය
9. Field separator
ක්ෂේත්‍ර විභේදකය
10. Field upgradable
ක්ෂේත්‍ර උත්ශ්‍රෙණි කළහැකි
11. Field, card
ක්ෂේත්‍රය, කාඩ්පත
12. Field, variable
ක්ෂේත්‍රය, විචල්‍ය
13. Fifth generation computers
පස්වැනි පරම්පරා පරිගණක
14. Figure
චිත්‍රය
15. Figure shift
රූප තැන්මාරුව
16. File
ගොනුව
17. File allocation table
ගොනු විභාජන වගුව
18. File backup
ගොනු උපස්ථය
19. File codes
ගොනු කේත
20. File conversion utility
ගොනු අනුවර්තන උපයෝගිතාවය