to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 51 page 1 of 3
1. File
ගොනුව
2. File allocation table
ගොනු විභාජන වගුව
3. File backup
ගොනු උපස්ථය
4. File codes
ගොනු කේත
5. File conversion utility
ගොනු අනුවර්තන උපයෝගිතාවය
6. File dump
ගොනු නික්ෂේපය
7. File extension
ගොනු විස්තරණය
8. File gap
ගොනු පරතරය
9. File handling
ගොනු පරරිහරණය
10. File identification
ගොනු හැඳුනුම
11. File label
ගොනු ලේබලය
12. File layout
ගොනු පිරිසැලසුම
13. File level model
ගොනු මට්ටම් ආදර්ශය
14. File librarian
ගොනු පුස්තකාලයාධිපති
15. File locking
ගොනු අගුළුලෑම
16. File maintenance
ගොනු නඩත්තුව
17. File maintenance, updating and
ගොනු නඩත්තුව, යාවත්කාල කිරීම හා
18. File management
ගොනු කළමනාකරණය
19. File manager
ගොනු කළමනාකරු
20. File marker, end of
ලකුණ, ගොනු අන්ත