to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 35 page 1 of 2
1. Flag
කොඩිය
2. Flat pack
පැතිලි අහුරුව
3. Flat screen
පැතලි තිරය
4. Flat-panel display
පැතැලි පනේල සන්දර්ශකය
5. Flatbed plotter
පැතලි තල ලකුණුකරණය
6. Flatbed scanner
පැතැලිත පරිලෝකකය
7. Flexible disk
නම්‍ය ඩිස්කය
8. Flicker
චංචලනය
9. Flight computer
ගුවන් පරිගණකය
10. Flight simulator
ගුවන් විඩම්බකය
11. Flip-flop
එය හෝ මෙය
12. Float
ඉපිලුම
13. Floating decimal arithmetic
ඉපිලෙන දුශම අංකගණිතය
14. Floating point
ඉපිලෙන ලක්ෂ්‍යය
15. Floating point notation
ඉපිලෙන ලක්ෂ්‍ය අංකනය
16. Floating point representation
ඉපිලෙන ලක්ෂ්‍ය නිරූපණය
17. Floating- point arithmetic
ඉපිලෙන ලක්ෂ්‍ය අංක ගණිතය
18. Floating- point constant
ඉපිලෙන ලක්ෂ්‍ය නියතය
19. Floating- point operation
ඉපිලෙන ලක්ෂ්‍ය මෙහෙයුම
20. Floating- point routine
ඉපිලෙන ලක්ෂ්‍ය රූටිනය