to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 21 page 1 of 2
1. Float
ඉපිලුම
2. Floating decimal arithmetic
ඉපිලෙන දුශම අංකගණිතය
3. Floating point
ඉපිලෙන ලක්ෂ්‍යය
4. Floating point notation
ඉපිලෙන ලක්ෂ්‍ය අංකනය
5. Floating point representation
ඉපිලෙන ලක්ෂ්‍ය නිරූපණය
6. Floating- point arithmetic
ඉපිලෙන ලක්ෂ්‍ය අංක ගණිතය
7. Floating- point constant
ඉපිලෙන ලක්ෂ්‍ය නියතය
8. Floating- point operation
ඉපිලෙන ලක්ෂ්‍ය මෙහෙයුම
9. Floating- point routine
ඉපිලෙන ලක්ෂ්‍ය රූටිනය
10. Floppy disk
නම්‍ය ඩිස්කය
11. Floppy disk case
නම්‍ය ඩිස්ක ආවරණය
12. Floppy disk controller
නම්‍ය ඩිස්ක පාලකය
13. Floppy disk unit
නම්‍ය ඩිස්ක ඒකකය
14. Flow
ගැලීම
15. Flow diagram
ගැලීම් රූ සටහන
16. Flowchart
ගැලීම් සටහන
17. Flowchart template
ගැලීම් සටහන් අච්චුව
18. Flowchart text
ගැලීම් සටහන් පාඨ
19. Flowchart, detail
ගැලීම් සටහන, විස්තර
20. Flowchart, system
ගැලීම් සටහන, පද්ධති