to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 17 page 1 of 1
1. Geek
ගීකය
2. General purpose
පොදු කාර්ය
3. General purpose computer
පොදු කාර්ය පරිගණකය
4. General purpose register
පොදු කාර්ය රෙජිස්තරය
5. Generality
පොදු බව: සාමාන්‍යතාව
6. Generalized routine
සාධාරණිකෘත රූටිනය
7. Generate
ජනනය
8. Generation
ජනනය: ඉපිදුවීම: ජනිත කරවීම
9. Generation computer, first
පරපුරේ පරිගණකය, මුල්
10. Generation, fourth
පරම්පරාව, සිවු වන
11. Generator
ජනකය: ජෙනරේටරය
12. Generator, clock signal
ජනකය, හෝරා සංඥා
13. Generator, number
ජනකය, සංඛ්‍යා
14. Generator, report
ජනකය, වාර්තා
15. Generic model
ගණක ආකෘතිය
16. Geometry
ජ්‍යාමිතිය
17. Germanium
ජර්මේනියම්