to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 18 page 1 of 1
1. Hard clip area
ඇදිය නොහැකි ප්‍රදේශය
2. Hard configuration
දෘඨ වින්‍යාසය
3. Hard contact printing
දැඩි ස්පර්ෂ මුද්‍රණය
4. Hard copy
දෘඨ පිටපත
5. Hard disk
දෘඨ ඩිස්කය
6. Hard error
දෘඨ දෝෂය
7. Hard failure
දෘඨ ඇනහිටීම
8. Hard hyphen
දෘඨ යාඉර
9. Hard page break
දැඩි පිටු බිඳුම
10. Hard sector
දෘඨ ඛණ්ඩය
11. Hardware
දෘඨාංග
12. Hardware dependent
දෘඨාංග ආයත්ත
13. Hardware description language
දෘඨාංග විස්තරාත්මක භාෂාව
14. Hardware dump, automatic
දෘඨාංග නික්ෂේපය, ස්වයංක්‍රිය
15. Hardware key
දෘඨාංග යතුර
16. Hardware specialist
දෘඨාංග විශේෂඥ
17. Hardwired
අචල
18. Harness
පුරකය