to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 26 page 1 of 2
1. Head
ශිර්ෂය
2. Head , read
ශිර්ෂය, කියවන
3. Head cleaning device
ශිර්ෂ පවිත්‍රකාරකය
4. Head crash
ශිර්ෂ විනාශය
5. Head positioning
ශිර්ෂ ස්ථානගත කිරීම
6. Head slot
ශිර්ෂ විචරය
7. Head switching
ශිර්ෂ ස්විච්චනය
8. Head, combined
ශීර්ෂය, එකාබද්ධ
9. Head, erase
ශිර්ෂය, මැකුම
10. Head, read / write
ශිර්ෂය, කියවන/ ලියන
11. Head, write
ශීර්ෂය, ලියන
12. Header
ශිර්ෂක, හෙඩිම
13. Header card
ශිර්ෂක කාඩ්පත
14. Header lable
ශිර්ෂක ලේබලය
15. Header record
ශිර්ෂක රෙකෝඩය
16. Heap
සංචය
17. Heap sort
සංචය තේරීම
18. Helical wave guide
හෙලික්සීය තරංග යොමුව
19. Help
ආධාරය
20. Henry
හෙන්රි