to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 24 page 1 of 2
1. Hi-res graphics
උස් විභේදන චිත්‍රක
2. Hidden codes
සැඟවුණු කේතය
3. Hidden line
සැඟවුණු පේළිය
4. Hidden line removal
සැඟවුණු පේළි ඉවත් කිරීම
5. Hidden object
සැඟවුණු වස්තුව
6. Hidden surface
සැඟවුණු පෘෂ්ඨය
7. Hierarchical database
ධුරක දත්ත සමුදාය
8. Hierarchical network
ධුරක ජාලය
9. Hierarchical structure
ධුරක ව්‍යුහය
10. Hierarchy
ධුරාවලිය
11. High bandwidth
වැඩි කලාප පළල
12. High density
අධි ධනත්වය
13. High level language
ඉහළ මට්ටමේ භාෂාව
14. High order
උසස් පිළිවෙළ
15. High order column
උසස් පිළිවෙළ තීරුව
16. High persistence phosphor
උසස් සදාතර ෆොස්ෆර්
17. High resolution
උසස් විභේදනය
18. High Speed Printer(HSP)
අධිවේග මුද්‍රකය
19. High storage
අධි ආචයනය
20. High volatility
අධි නෂ්‍යතාව