to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 21 page 1 of 2
1. Hold
ධාරණය
2. Holding time
ධාරණ කාලය
3. Holes, sprocket
සිදුරු, පැති
4. Hollerith card
හොලරිත් කාඩ්පත
5. Hologram
හොලොග්රෑමය
6. Holography
හොලොග්රෑම් විද්‍යාව
7. Home
මුල්
8. Home computer
ගෘහ පරිගණකය
9. Home grown software
දේශජ ´Ô#÷¸æ$‘è
10. Home key
මුල් යතුර
11. Home management software
ගෘහ කළමනාකරණ මෘදුකාංග
12. Home page
මුල් පිටුව
13. Home record
මුල් රෙකෝඩය
14. Hopper
හොපරය
15. Hopper, card
හොපරය, කාඩ්පත
16. Horizontal feed
තිරස් පෝෂණය
17. Horizontal scrolling
තිරස් අනුචලනය
18. Host computer
සංග්‍රාහක පරිගණකය
19. Host language
සංග්‍රාහක භාෂාව
20. Hot zone
උණුසුම් කළාපය