to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 14 page 1 of 1
1. Image
ප්‍රතිබිම්බය : අනුරූපය
2. Image area
ප්‍රතිබිම්බ ප්‍රදේශය
3. Image base visual serving
ප්‍රතිබිම්බ පාදක දෘශ්‍ය සේවාදානය
4. Image converter
ප්‍රතිබිම්බ පරිවර්තකය
5. Image enhancement
ප්‍රතිබිම්බ අභිවර්ධනය
6. Image processing
ප්‍රතිබිම්බ සැකසුම
7. Imaging system
ප්‍රතිබිම්බ පද්ධතිය
8. Immediate access
ක්ෂණික ප්‍රවේශය
9. Immediate-mode-commands
ක්ෂණික ප්‍රුකාර විධාන
10. Impact printer
ගැටුම් මුද්‍රකය
11. Impedance
සම්බාධකය
12. Implementation
ක්‍රියාත්මක කිරීම
13. Implied address
ව්‍යංගිත යොමුව
14. Impulse
ආවේගය