to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 22 page 1 of 2
1. Indefinite iteration
අනියත පුනර්කරණය
2. Indent
අනුඡේදය
3. Indentation
අනුඡේදනය
4. Independent
අනායත්ත: ස්වායත්ත
5. Independent, machine
අනායත්ත, යන්ත්‍ර: ස්වායත්ත, යන්ත්‍ර
6. Index
සුචිය
7. Index address
සුචිගත යොමුව
8. Index hole
සුචික සිදුර
9. Index hole sensor
සුචික සිදුරු සංවේදකය
10. Index register
සුචි රෙජිස්තරය
11. Index sequential access
සුචිගත අනුක්‍රමික ප්‍රවේශය
12. Index sequential file
සුචි අනුක්‍රමික ගොනුව
13. Index variable
සුචි විචල්‍යය
14. Indexed file
සුචිගත ගොනුව
15. Indexer
සුචිකාරක
16. Indexing
සුචිකරණය
17. Indicator
දර්ශකය
18. Indirect addressing
අනියම් යොමු කිරීම
19. Induce
ප්‍රේරණය කරනවා
20. Inductance
ප්‍රේරණතාව