to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 28 page 1 of 2
1. Infection
ආසාදනය
2. Inference
අනුමානය
3. Inference program
අනුමාන ක්‍රමලේඛය
4. Inference rule
àùÔß´$ù නීතිය
5. Infinite loop
අපරිමිත ලූපය
6. Infix notation
ගිල් වු අංකනය
7. Informatics
තොරතුරු විද්‍යාව
8. Information
තොරතුරු
9. Information banks
තොරතුරු බැංකු
10. Information bits
තොරතුරු බිටු
11. Information channel
තොරතුරු නාලිකව
12. Information explosion
තොරතුරු ස්ඵෝඨනය
13. Information network
තොරතුරු ජාලය
14. Information processing
තොරතුරු සැකසුම
15. Information processing centre
තොරතුරු සැකසුම් මධ්‍යස්ථානය
16. Information provider
තොරතුරු සපයන්නා
17. Information resources management
තොරතුරු සම්පත් කළමනාකරණය
18. Information retrival
තොරතුරු සමුද්ධරණය
19. Information revolution
තොරතුරු විප්ලවය
20. Information science
තොරතුරු විද්‍යාව