to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 35 page 1 of 2
1. Insert
ඇතුළු කරන්න
2. Insert (Ins) key
නිවේශන යතුර
3. Insert (v)
ඇතුළු කරන්න
4. Insert mode
නිවේශන ප්‍රකාරය
5. Insertion method
නිවේශන ක්‍රමය
6. Insertion point
නිවේශන සුථානය: නිවේශන ලක්ෂ්‍යය
7. Install
පිහිටුවනවා
8. Installation
පිහිටැවුම
9. Installation time
පිහිටැවුම් කාලය
10. Instant print
ක්ෂණික මුද්‍රණය
11. Instruction
උපදේශය
12. Instruction address
උපදේශ යොමුව
13. Instruction code
උපදේශ කේතය
14. Instruction counter
උපදේශ ගණකය
15. Instruction cycle
උපදේශ චක්‍රය
16. Instruction fetch
උපදේශ ආභරණය
17. Instruction format, addressless
උපදේශ ආකෘතිය, යොමු රහිත
18. Instruction register
උපදේශ රෙජිස්තරය
19. Instruction register, current
උපදේශ රෙජිස්තරය, ප්‍රවර්තන
20. Instruction set
උපදේශ මාලාව