to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 72 page 1 of 4
1. Integer
නිඛිලය
2. Integer attribute
නිඛිල උපලක්ෂණය
3. Integer type
නිඛිල වර්ගය
4. Integer variable
නිඛිල විචල්‍ය
5. Integrate
අනුකලනය කරනවා
6. Integrated circuit
අනුකලිත පරිපථය
7. Integrated computer package
අනුකලිත පරිගණක පැකේජය
8. Integrated data processing
අනුකලිත දත්ත සැපයුම
9. Integrated programs
අනුකලිත ක්‍රමලේඛ
10. Integrated software
අනුකලිත මෘදුකාංග
11. Integration
අනුකලනය
12. Integrator
අනුකලකය
13. Integrity
ආර්ජවය
14. Integrity class
ආර්ජව පන්තිය
15. Integrity confinement
ආර්ජව සසීමනය
16. Integrity context
ආර්ජව සංදර්භය
17. Integrity control
ආර්ජව පාලනය
18. Integrity label
ආර්ජව ලේබලය
19. Integrity tower
ආර්ජව අටලුව
20. Integrity upgrading
ආර්ජව උත්ශ්‍රේණිකරණය