to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 19 page 1 of 1
1. Job
කාර්යය
2. Job control card
කාර්ය පාලන කාඩ්පත
3. Job control language
කාර්ය පාලන භාෂාව
4. Job control statement
කාර්ය පාලන ප්‍රකාශනය
5. Job number
කාර්ය අංකය
6. Job oriented terminal
කාර්ය නැඹුරු ටර්මිනලය
7. Job queue
කාර්ය පෙළ වැටුම
8. Job scheduler
කාර්ය නියමකරණය
9. Job stream
කාර්ය ප්‍රවාහය
10. Job turnaround time
කාර්ය වට කාලය
11. Job, batch
කාර්යය, කාණ්ඩ
12. Job-to-job- transition
කාර්යෙන් කාර්යට යාම
13. Joggle
සෙලවීම
14. Join
බද්ධ කරනවා
15. Josephson junction
ජොසොප්සන් සන්ධිය
16. Journal
සංග්‍රහය
17. JOVIAL
ජොවියල්
18. Joystick
මෙහෙයුම් යටිය
19. Joyswitch
ජෝයිස්විචය