to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 23 page 1 of 2
1. Leader
යොමු කාරක
2. Leading
පරතරලෑම
3. Leading edge
මුඛ්‍ය දාරය
4. Leased line
බදු මග
5. Least significant character
අඩුම වෙසෙසි අනුලක්ෂණය
6. Least Significant Digit (LSD)
අඩුම වෙසෙසි සංඛ්‍යාංකය
7. Left justified
වම් පේලි ගැස්සු
8. Legacy system
උරුම පද්ධති
9. Legend
විස්තර පාඨය
10. Length
ආයාමය : දිග
11. Length record, fixed
දිග රෙකෝඩය, නියත
12. Length, block
දිග , කට්ිටි
13. Length, fixed block
දිග , නියත කට්ටි
14. Length, record
දිග , රෙකෝඩ
15. Less than
අඩුතර
16. Letter
අක්ෂරය
17. Letter quality printer
අක්ෂර ගුණාත්මක මුද්‍රකය
18. Level
මට්ටම
19. Level address, zero
මට්ටම් යොමුව, ශ්‍රන්‍ය
20. Level language, high
මට්ටමේ භාෂාව, ඉහළ