to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 34 page 1 of 2
1. Log
ලොගය
2. Logic
තර්කය
3. Logic board
තර්ක පුවරුව
4. Logic card
තර්ක කාඩ්පත
5. Logic circuits
තර්ක පරිපථය
6. Logic diagram
තර්ක රූපසටහන
7. Logic element
තර්ක මුලාංගය
8. Logic gates
තර්ක ගේට්ටුව
9. Logic operator
තර්ක මෙහෙයවනය
10. Logic programming
තර්ක ක්‍රමලේඛනය
11. Logic seeking
තර්ක සෙවුම
12. Logic symbol
තර්ක සංකේතය
13. Logic theorist
තර්කවාදියා
14. Logical
තාර්කික
15. Logical decision
තාර්කික තීරණය
16. Logical error
තාර්කික දෝෂය
17. Logical file
තාර්කික ගොනුව
18. Logical instruction
තාර්කික උපදේශය
19. Logical operator
තාර්කික මෙහෙයවනය
20. Logical product
තාර්කික නිෂ්පාදිතය