to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 35 page 1 of 2
1. Magazine
මැගසිනය
2. Magnetic bubble
චුම්බක බුබුල
3. Magnetic bubble memory
චුම්බක බුබුලු මතකය
4. Magnetic card
චුම්බක කාඩ්පත
5. Magnetic cell
චුම්බක කෝෂය
6. Magnetic character
චුම්බක අනුලක්ෂණය
7. Magnetic core
චුම්බක මධ්‍යය
8. Magnetic core storage
චුම්බක මධ්‍යය ආචයනය
9. Magnetic core, bistable
චුම්බක මධ්‍යය, ද්විස්ථායි
10. Magnetic coreplane
චුම්බක මධ්‍ය තලාව
11. Magnetic disk
චුම්බක ඩිස්කය
12. Magnetic disk unit
චුම්බක ඩිස්ක ඒකකය
13. Magnetic domain
චුම්බක වසම
14. Magnetic drum
චුම්බක බෙරය
15. Magnetic film storage
චුම්බක පටල ආචයනය
16. Magnetic head
චුම්බක ශිර්ෂය
17. Magnetic ink
චුම්බක තීන්ත
18. Magnetic ink character reader
චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය
19. Magnetic media
චුම්බක මාධ්‍ය
20. Magnetic memory
චුම්බක මතකය