to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 15 page 1 of 1
1. Mail box
තැපැල් පෙට්ටිය
2. Mail merge
ලිපි යොමු සංයුක්තය: ලිපි යොමු සංයුක්ත කරනවා
3. Mailing list program
ලිපින ලැයිස්තු ක්‍රම ලේඛය
4. Mailing merging
තැපැල් සංයෝජනය
5. Main frame (computer )
මහා පරිගණකය
6. Main memory
ප්‍රධාන මතකය
7. Main menu
ප්‍රධාන මෙනුව
8. Main storage
ප්‍රධාන ආචයනය
9. Main-line program
ප්‍රධාන මාර්ග ක්‍රමලේඛය
10. Maintainability
නඩත්තු හැකියාව
11. Maintenance
නඩත්තුව
12. Maintenance programmer
නඩත්තු ක්‍රමලේඛක
13. Maintenance routine
නඩත්තු රූටිනය
14. Maintenance, file
නඩත්තුව, ගොනු
15. Maintenance, updating and file
නඩත්තුව, යාවත්කාල කිරීම හා ගොනු