to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 11 page 1 of 1
1. Management graphics
කළමනාකරණ චිත්‍රක
2. Management information system
කළමනාකරණ තොරතුරු පද්ධතිය
3. Management report
කළමනාකරණ වාර්තාව
4. Management science
කළමනාකරණ විද්‍යාව
5. Manager
කළමනාකරු
6. Manipulating
මෙහෙයවීම
7. Manipulation instruction, data
සංචාලන උපදේශය, දත්ත
8. Mantissa
දශමාංශය
9. Manual
අත්පොත
10. Manual input
අත් ආදානය
11. Manual operation
අත් මෙහෙයුම