to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 52 page 1 of 3
1. Means/ ends analysis
ක්‍රියා / පරමාර්ථ විශ්ලේෂණය
2. Mechanical data processing
යාන්ත්‍රික දත්ත සැකසුම
3. Mechanical translation
යාන්ත්‍රික පරිවර්තනය
4. Mechanics
යාන්ත්‍ර විද්‍යාව
5. Mechanization
යාන්ත්‍රීකරණය
6. Media
මාධ්‍ය
7. Media eraser
මාධ්‍ය මකනය
8. Medium
මාධ්‍යය
9. Medium scale integration
මධ්‍යම පරිමාණයේ අනුකලනය
10. Megabyte
මෙගාබයිටය
11. Membrane keyboard
පටල යතුරු පුවරුව
12. Memory
මතකය
13. Memory address
මතක යොමුව
14. Memory allocation
මතක විභාජනය
15. Memory board
මතක පුවරුව
16. Memory capacity
මතක ධාරිතාව
17. Memory chip
මතක චිපය
18. Memory cycle
මතක චක්‍රය
19. Memory dump
මතක නික්ෂේපය
20. Memory management
මතක කළමනාකරණය