to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 37 page 1 of 2
1. Micro
ක්ෂුද්‍ර
2. Micro chart
ක්ෂුද්‍ර සටහන
3. Micro chip
ක්ෂුද්‍ර චිපය
4. Micro coding
ක්ෂුද්‍ර කේතනය
5. Micro coding device
ක්ෂුද්‍ර කේතක උපක්‍රමය
6. Micro computer
ක්ෂුද්‍ර පරිගණකය
7. Micro computer chip
ක්‍රඩා පරිගණක චිපය
8. Micro computer development system
කුඩා පරිගණක සංවර්ධන පද්ධතිය
9. Micro computer system
කුඩා පරිගණක පද්ධතිය
10. Micro controller
ක්ෂුද්‍ර පාලකය
11. Micro electronics
ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික විද්‍යාව
12. Micro fiche
මයික්‍රොෆිශ්
13. Micro film
ක්ෂුද්‍ර පටලය
14. Micro floppy disk
ක්ෂුද්‍ර නම්‍ය ඩිස්කය
15. Micro graphics
ක්ෂුද්‍ර චිත්‍රක ශිල්පය
16. Micro instructions
ක්ෂුද්‍ර උපදේශය
17. Micro justification
ක්ෂුද්‍ර පෙළගැස්ම
18. Micro logic
ක්ෂුද්‍ර තර්කය
19. Micro maniaturization
ක්ෂුද්‍ර කුඩා කිරීම
20. Micro processor
ක්ෂුද්‍ර සකසනය