to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 39 page 1 of 2
1. Mode
ප්‍රකාරය
2. Mode, batch processing
ප්‍රකාරය, කාණ්ඩ සැකසුම
3. Mode, reset
ප්‍රකාරය, ප්‍රත්‍යාරම්භ
4. Model
අනුකෘතිය: ආදර්ශය
5. Model, geometric
ජ්‍යාමිතික ආදර්ශය/ මොඩලය
6. Modeling
ආදර්ශකරණය
7. Modem
මොඩම
8. Modification
විකරණය
9. Modification, address
විකරණය, යොමු
10. Modifier
විකරණකාරකය
11. Modifier, character
විකරණකාරකය, අනුලක්ෂණ
12. Modify (v)
විකරණය කරනවා
13. Modular
මොඩියුලීය
14. Modular coding
මොඩියුලීය කේතය
15. Modular constraint
මොඩියුලීය බාධකය
16. Modular element
මොඩියුලීය මුලාංගය
17. Modular programming
මොඩියුලීය ක්‍රමලේඛනය
18. Modularity
අනුකූලතාවය
19. Modulation
අනුකුලනය
20. Modulator
අනුකූලකය