to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 38 page 1 of 2
1. Multi access computer
බහු ප්‍රවේශ පරිගණකය
2. Multi access system
බහු ප්‍රවේශ පද්ධතිය
3. Multi address
බහු යොමුව
4. Multi computer system
බහු පරිගණක පද්ධති
5. Multi dimensional
බහු මානය
6. Multi processor
බහු සකසනය
7. Multi programming
බහුක්‍රමලේඛනය
8. Multi reel file
බහු පට ගොනුව
9. Multi user file processing
බහු පරිශීලක ගොනු සැකසුම
10. Multidrop line
බහු පතන මාර්ගය
11. Multidrop network
බහු පතන ජාලය
12. Multifile sorting
බහු ගොනු තේරීම
13. Multilinked list
බහු සන්ධායිත ලැයිස්තුව
14. Multimedia
බහුමාධ්‍යය
15. Multimedia conference
බහුමාධ්‍ය සම්මන්ත්‍රණය
16. Multimedia distributed parallel
බහුමාධ්‍ය විස්තෘත සමාන්තර සැකසුම
17. Multiple access network
බහු ප්‍රවේශ ජාලය
18. Multiple address instruction
බහු ඇමතුම් උපදේශය
19. Multiple connector
බහු සම්බන්ධකය
20. Multiple pass printing
බහුවාර මුද්‍රණය