to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 31 page 1 of 2
1. No-op (no-operation)
මෙහෙයුමක් නැති
2. Node
නෝඩුව
3. Noise
ශබ්දය
4. Noise pollution
ශබ්ද දුෂණය
5. Noise- immunity
ශබ්ද මුක්තය
6. Non conductor
අසන්නායක
7. Non destructive read
අවිනාශකාරී කියවීම්
8. Non erasable storage
නොමැකිය හැකි ආචයනය
9. Non executable statement
ක්‍රියාත්මක කළ නොහැකි ප්‍රකාශය
10. Non graphic character
අචිත්‍රක අනුලක්ෂණය
11. Non impact printer
නොගැටුම් මුද්‍රකය
12. Non linear programming
අරේඛීය ක්‍රම ලේඛනය
13. Non numeric programming
අනංකමය ක්‍රම ලේඛනය
14. Non overlap processing
අනතිඡේදන සැකසුම
15. Non print
මුද්‍රණ නොවන
16. Non procedural query language
ක්‍රියාමාර්ග රහිත විමසුම් භාෂාව
17. Non reflective ink
පරාවර්තනය නොවන තීන්ත
18. Non sequential computer
අනනුක්‍රමික පරිගණකය
19. Non switch line
ස්විචයක් රහිත මාර්ගය
20. Non volatile storage
අනෂ්‍ය ආචය