to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 28 page 1 of 2
1. Nucleus
න්‍යෂ්ටිය
2. Null
අභිශුන්‍ය
3. Null cycle
අභිශුන්‍ය චක්‍රය
4. Null instruction
අභිශුන්‍ය උපදේශය
5. Null string
අභිශුන්‍ය තන්තුව
6. Null value
අභිශුන්‍ය අගය
7. Num lock key
අංක ගුළු යතුර
8. Number
අංකය
9. Number base
අංකය, මුල
10. Number cruncher
අංක පිණ්ඩකය
11. Number crunching
අංක පිණ්ඩනය
12. Number generator
සංඛ්‍යා ජනකය
13. Number representation
සංඛ්‍යා නිරූපනය
14. Number system
අංක පද්ධතිය
15. Number system, binary
සංඛ්‍යා පද්ධතිය, ද්වීමය
16. Number, base
අංකය, මුල
17. Numbers, random
සංඛ්‍යා, සසම්භාවී
18. Numeral
සංඛ්‍යාංක
19. Numeral system
සංඛ්‍යාංක පද්ධතිය
20. Numeralisation
සංඛ්‍යාංකකරණය