to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 22 page 1 of 2
1. Num lock key
අංක ගුළු යතුර
2. Number
අංකය
3. Number base
අංකය, මුල
4. Number cruncher
අංක පිණ්ඩකය
5. Number crunching
අංක පිණ්ඩනය
6. Number generator
සංඛ්‍යා ජනකය
7. Number representation
සංඛ්‍යා නිරූපනය
8. Number system
අංක පද්ධතිය
9. Number system, binary
සංඛ්‍යා පද්ධතිය, ද්වීමය
10. Number, base
අංකය, මුල
11. Numbers, random
සංඛ්‍යා, සසම්භාවී
12. Numeral
සංඛ්‍යාංක
13. Numeral system
සංඛ්‍යාංක පද්ධතිය
14. Numeralisation
සංඛ්‍යාංකකරණය
15. Numeric
සංඛ්‍යාත්මක
16. Numeric character
සංඛ්‍යාත්මක අනුලක්ෂණය
17. Numeric coding
සංඛ්‍යාත්මක කේතනය
18. Numeric constant
සංඛ්‍යාත්මක නියතය
19. Numeric data
සංඛ්‍යාත්මක දත්ත
20. Numeric keypad
සංඛ්‍යාත්මක යතුරු පුවරුව