to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 21 page 1 of 2
1. On board computer
යානගත පරිගණකය
2. On line
මාර්ගගත
3. On line data base
මාර්ගගත දත්ත සමුදාය
4. On line fault tolerant system
මාර්ගගත දෝෂ සහන පද්ධතිය
5. On line problem solving
මාර්ගගත ප්‍රශ්න විසදීම
6. On line processing
මාර්ගගත සැකසීම
7. On line service
මාර්ගගත සේවාව
8. On line storage
මාර්ගගත ආචයනය
9. On-line help
මාර්ගගත සහාය
10. On-line information service
මාර්ගගත තොරතුරු සේවය
11. One address
එක් යොමුව
12. One address computer
ඒක යොමු පරිගණකය
13. One address instruction
ඒක යොමු උපදේශය
14. One chip computer
ඒක චිප පරිගණකය
15. One dimensional array
ඒක මාන අරාව
16. One level memory
ඒක මට්ටම් මතකය
17. One line function
ඒක මාර්ග කාර්යය
18. One out of ten code
දුහයෙන් එකේ කේතය
19. One pass compiler
ඒකවාර සම්පාදකය
20. One's complement
එකේ අනුපුරකය