to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 13 page 1 of 1
1. OR circuit
ඕ.ආර්. පරිපථය
2. OR gate
ඕ.ආර්. ගේට්ටුව
3. OR operator
ඕ.ආර්. මෙහෙයුම
4. Order
විධානය : අනුපිළිවෙල
5. Order of operation
මෙහෙයුම් අනුපිළිවෙල
6. Ordinate
සිරස් ඛණ්ඩය
7. Organisation chart
සංවිධාන රූසටහන
8. Organisational control
සිංවිධාන පාලනය
9. Organization, file
සංවිධානය, ගොනු
10. Origin
මුලය
11. Original data
මුල දත්ත
12. Originate/ answer
ආරම්භය / පිළිතුර
13. Orthographic
යථාරූපී