to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 13 page 1 of 1
1. Page
පිටුව , පිටු කරනවා
2. Page break
පිටු කඩනය
3. Page down key
යටිපිටු යතුර
4. Page frame
පිටු රාමුව
5. Page printer
පිටු මුද්‍රකය
6. Page reader
පිටු කියවනය
7. Page skip
පිටු පැනීම
8. Page up key
උඩු පිටු යතුර
9. Page, end
පිටුව, අන්ත
10. Pagination
පිටුකිරීම
11. Paging
පිටු කිරීම
12. Paging memory
පිටුකිරීම් මතකය
13. Paging rate
පිටු කිරීමේ සිඝ්‍රතාව