to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 32 page 1 of 2
1. Parabola
පරාවලය
2. Paradigm
පැරඩයිම
3. Paragraph
ඡේදය
4. Paragraph assembly
ඡේද එකලස්කිරීම
5. Parallel
සමාන්තර
6. Parallel access
සමාන්තර ප්‍රවේශය
7. Parallel adder
සමාන්තර ආකලකය
8. Parallel circuit
සමාන්තර පරිපථය
9. Parallel computing
සමාන්තර පරිගණනය
10. Parallel conversion
සමාන්තර පරිවර්තනය
11. Parallel input/ output
සමාන්තර ආදාන/ ප්‍රතිදාන
12. Parallel interface
සමාන්තර අතුරුමුහුණත
13. Parallel operation
සමාන්තර මෙහෙයුම
14. Parallel printer
සමාන්තර මුද්‍රකය
15. Parallel printing
සමාන්තර මුද්‍රණය ◊ සමාන්තර මුද්‍රණය
16. Parallel processing
සමාන්තර සැකසීම ◊ සමාන්තර සැකසීම
17. Parallel reading
සමාන්තර කියවීම ◊ සමාන්තර කියවීම
18. Parallel run
සමාන්තර ධාවනය ◊ සමාන්තර ධාවනය
19. Parallel transmission
සමාන්තර සම්ප්‍රේෂණය ◊ සමාන්තර සම්ප්‍රේෂණය
20. Parameter
පරාමිතිය ◊ පරාමිතිය