to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 19 page 1 of 1
1. Pica
පිකා
2. Pico
පිකෝ
3. Pico computer
පිකෝ පරිගණකය
4. Pico second
පිකෝ තත්පරය
5. Picture
රූපය
6. Picture element
රූප අංගය
7. Picture processing
රූප සැකසුම
8. Picture tube
රූප බටය
9. Pie chart
වට සටහන
10. Piggyback board
රුකුල් පුවරුව
11. Piggyback file
රුකුල් ගොනුව
12. Pilot method
නියාමක ක්‍රමය
13. Pin
තුඩු
14. Pin compatible
තුඩු ගැලපෙන
15. Pin feed
තුඩු පිවිසුම
16. Pipeline
නල මාර්ගය
17. Piracy
µëÞ[Ø භාවිතය
18. Pitch
හැඩය
19. Pixel
පික්සලය