to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 57 page 1 of 3
1. Pocket computer
සාක්කු පරිගණකය
2. Point
ස්ථානය,ලක්ෂය,තිත
3. Point arithmetic, fixed
ලක්ෂ්‍ය අංකගණිතය, නියත
4. Point arithmetic, floating
ලක්ෂ්‍ය අංකගණිතය, ඉපිලෙන
5. Point identification
ලක්ෂ්‍ය හදුනාගැනීම
6. Point of sale termination
විකුණුම් පොළ ටර්මිනලය
7. Point representation, fixed
ලක්ෂ්‍ය නිරූපණය, නියත
8. Point representation, floating
ලක්ෂ්‍ය නිරූපණය, ඉපිලෙන
9. Point to point line
සෘජු ලක්ෂ්‍ය රේඛාව
10. Point, actual decimal
තිත, යථාරූපී දශම
11. Point, assumed decimal
තිත, උපකල්පිත දශම
12. Point, decimal
තිත, දශම
13. Point, entry
ලක්ෂ්‍ය, නිවේශන
14. Point-of-sale software
විකුණුම් පොළ මෘදුකාංග
15. Point-to-point channel
සෘජු ලක්ෂ්‍ය නාලිකව
16. Point-to-point protocol
සෘජු ලක්ෂ්‍ය සන්ධානය
17. Pointer
දක්වනය
18. Poisson theory
පොයිසන් වාදය
19. Poke
පෝක්
20. Polar
ධ්‍රුවීය