to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 173 page 1 of 9
1. Pragmatics
උපයෝගීතා වාදය
2. Pre edit
පුර්ව සංස්කරණ
3. Precedence
ප්‍රාථගාමී
4. Precision
යථාතථ්‍ය
5. Precompiler
පුර්ව සංස්කාරකය
6. Predefined function
පුර්වාර්ථකථිත කාර්යය
7. Predefined process
පුර්වාර්ථකථිත ක්‍රියාවලිය
8. Predefined process symbol
පුර්වාර්ථකථිත සංකේතය
9. Predictive report
පුරෝකථ්‍ය වාර්තාව
10. Preliminary study
මුලික අධ්‍යයනය
11. Preloaded
පුර්ව ප්‍රවේශිත
12. Preparation, data
පිළියෙළ කිරීම, දත්ත
13. Preprinted forms
පෙර මුද්‍රිත ආකෘති පත්‍ර
14. Preprocessor
පුර්ව සකසනය
15. Presentation graphics
සමර්පන චිත්‍රක
16. Pressure sensitivity key board
පීඩන සංවේදී යතුරු පුවරුව
17. Preventive maintenence
නිවාරක නඩත්තුව
18. Preview
පුර්ව දර්ශනය
19. Primary colors
ප්‍රධාන වර්ණ
20. Primary key
ප්‍රධාන යතුර