to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 23 page 1 of 2
1. Public domain software
විවට වසම මෘදුකාංග
2. Public network
පොදු ජාලය
3. Public Switched Data Network
පොදු ස්විච්චි දත්ත ජාලය
4. Public Switched Telephone Network
පොදු ස්විච්චි දුරකථන ජාලය
5. Publication language
ප්‍රකාශන භාෂාව
6. Pull down menu
නිපතන මෙනුව
7. Pull instructions
නිපතන උපදේශය
8. Pulse
ස්පන්දය
9. Pulse modulation
ස්පන්ද අනුකූලනය
10. Pulses, clock
ස්පන්ද, හෝරා
11. Punch
සිදුරුකරණය, සිදුරුකරනවා
12. Punch buffer, card
ජිද්‍රක අන්තරාවය, කාඩ්පත
13. Punch, card
ජිද්‍රකය, කාඩ්පත
14. Punch, key
ජිද්‍රකය, යතුර
15. Punch, keyboard
ජිද්‍රකය, යතුරුපුවරු
16. Punch, X
සිදුර, එක්ස්
17. Punch, Y
සිදුර, වයි
18. Punched card
සිදුරු කළ කාඩ්පත
19. Punched card code
සිදුර කළ කාඩ්පත් කේතය
20. Punching position
සිදුරු කරන ස්ථානය