to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
P- PA PE PH PI PL PO PR PS PU
selected terms: 405 page 1 of 21
1. P-register
පී-රෙජිස්තරය
2. Pack(n)
ඇසුරුම
3. Pack(v)
අසුරනවා, වයනය කරනවා
4. Package
පැකේජය
5. Package, application
පැකේජය, යෙදුම්
6. Packaged software
පැකේජ් මෘදුකාංග
7. Packet
පැකට්ටුව
8. Packet assembler
පැකට්ටු සංග්‍රාහකය
9. Packet disassembler
පැකට්ටු විසංග්‍රාහකය
10. Packing
ඇසුරුම් කිරීම
11. Packing density
ඇසුරුම් ඝනත්වය
12. Pad
පැඩය
13. Padding
පිරවුම
14. Page
පිටුව , පිටු කරනවා
15. Page break
පිටු කඩනය
16. Page down key
යටිපිටු යතුර
17. Page frame
පිටු රාමුව
18. Page printer
පිටු මුද්‍රකය
19. Page reader
පිටු කියවනය
20. Page skip
පිටු පැනීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11