to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
QU
selected terms: 20 page 1 of 1
1. Quad-density
චතුර් ඝනත්වය
2. Quadratic quotient search
වර්ගජ ලබ්ධී සෙවුම
3. Quality
ප්‍රශස්තතාව
4. Quality control
ප්‍රශස්ත පාලනය
5. Quality engineering
ප්‍රශස්ත ඉංජිනේරුකරණය
6. Quantity
ප්‍රමාණය
7. Quantum
ක්වන්ටමය
8. Quasi language
ප්‍රාසස් භාෂාව
9. Query
විමසුම
10. Query answer
විමසුම් පිළිතුර
11. Query by example
උදාහරණාත්මක විමසුම
12. Query language
විමසුම් භාෂාව
13. Query response
විමසුම් ප්‍රතිචාරය
14. Queue
පේළිය
15. Queued access method
පේළි ප්‍රවේශ ක්‍රමය
16. Queuing
පේළී ගැසීම
17. Queuing theory
පේළී ගැසීම් වාදය
18. Quick disconnect
ක්ෂණික විසන්ධි කිරීම
19. Quick time
20. Quit (v)
නික්මෙන්න
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11