to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 26 page 1 of 2
1. Read
කියවීම
2. Read head
කියවීම් ශිර්ෂය
3. Read only memory
පඨන මාත්‍ර මතකය
4. Read only storage
පඨන මාත්‍ර ආචයනය
5. Read time
කියවීම් කාලය
6. Read, scatter
කියවීම්, විසිරි
7. Read/ write channel
කියවන / ලියන නාලිකාව
8. Read/ write head
කියවන / ලියන ශීර්ෂය
9. Reader
කියවනය
10. Reader head
කියවන ශිර්ෂය
11. Reader, card
කියවනය, කාඩ්පත
12. Reader, character
කියවනය, අනුලක්ෂණ
13. Reader, film
කියවනය, පටල
14. Reader, magnetic ink character
කියවනය, චුම්බක තීන්ත අනුලක්ෂණ
15. Reader, paper tape
කියවනය, කඩදාසි පටි
16. Reader, tape
කියවනය පටි
17. Reading station
කියවන ස්ථානය
18. Real -time clock
තථ්‍ය කාල හෝරායන්ත්‍රය
19. Real address
තථ්‍ය යොමුව
20. Real constant
තථ්‍ය නියතය