to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 23 page 1 of 2
1. Repagination
නැවත පිටු කිරීම
2. Repeat counter
පුනරාවර්තන ගණකය
3. Repeat key
පුනරාවර්තන යතුර
4. Repeater
රිපීටරය
5. Repeating number
පුනරාවර්තන සංඛ්‍යාව
6. Repetition instruction
පුනරාවර්තන උපදෙස්
7. Replace
ප්‍රතිස්ථාපනය කරන්න
8. Replacement theory
ප්‍රතිස්ථාපන වාදය
9. Report
වාර්තාව
10. Report file
වාර්තා ගොනුව
11. Report generation
වාර්තා ජනනය
12. Report generator
වාර්තා ජනකය
13. Report writer
වාර්තා ලේඛනකාරකය
14. Report, error
වාර්තාව, දෝෂ
15. Representation
නිරූපණය
16. Representation, binary
නිරූපණය, ද්විමය
17. Representation, binary coded
නිරූපණය, ද්විමය කේතක දශම
18. Representation, data
නිරූපණය, දත්ත
19. Representation, fixed point
නිරූපණය, නියත ලක්ෂ්‍ය
20. Representation, floating point
නිරූපණය,ඉපිපෙන ලක්ෂ්‍ය