to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 23 page 1 of 2
1. Reserved accumulator
සංචිත ඇකියුමිලේටරය
2. Reserved word
විශේෂිත පදය
3. Reset
ප්‍රත්‍යාරම්භ කරනවා
4. Reset button
ප්‍රත්‍යාරම්භ බොත්තම
5. Reset key
ප්‍රත්‍යාරම්භ යතුර
6. Reset mode
ප්‍රත්‍යාරම්භ ප්‍රකාරය
7. Reset, cycle
ප්‍රත්‍යාරම්භ චක්‍රය
8. Resident program
නේවාසික ක්‍රමලේඛය
9. Residual value
අවශේෂ අගය
10. Resilient
ප්‍රත්‍යස්තිථ
11. Resistor
ප්‍රතිරෝධකය
12. Resizing
ප්‍රතිප්‍රමාණකරණය
13. Resolution
විභේදනය
14. Resource
සම්පත
15. Resource allocation
සම්පත් වෙන්කිරීම
16. Resource file
සම්පත් ගොනුව
17. Resource sharing
සම්පත් බෙදා ගැන්ම
18. Response
ප්‍රතිචාරය
19. Response time
ප්‍රතිචාර කාලය
20. Response unit, audio
ප්‍රතිචාර ඒකකය, ශ්‍රව්‍ය