to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 20 page 1 of 1
1. Robot
රොබෝ
2. Robot control language
රොබෝ පාලන භාෂාව
3. Robotics
රොබෝ විද්‍යාව
4. Robustness
දැඩිබව
5. ROM
පඨන මාත්‍ර මතකය (රොම්)
6. ROM cartridge
රොම් කාට්රිජය
7. ROM simulator
රොම් විඩම්බකය
8. Root
මුලය
9. Rotating memory
භ්‍රමණ මතකය
10. Rotation
භ්‍රමණය
11. Rotational delay
භ්‍රමණ පමාව
12. Round off error
වැටයු දෝෂය
13. Router
මාර්ගකාරකය
14. Routine
මාර්ග ගත කිරීම, රූටිනය
15. Routine, end of file
රූටිනය, ගොනු අන්ත
16. Routine, malfunction
රූටිනය, දෝෂ සුචක
17. Routing
මාර්ගගත කිරීම
18. Row
පේළිය
19. Row pitch
පේළි අන්තරය
20. Row, binary
පේළි ද්විමය