to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 14 page 1 of 1
1. Scalar
අදීශ
2. Scalar value
අදීශ අගය
3. Scale
පරිමාණය
4. Scale factor
පරිමාණ සාධකය
5. Scaling
පරිමාණ ගත කිරීම
6. Scan
පරිලෝකනය
7. Scan area
පරිලෝකන ප්‍රදේශය
8. Scan line
පරිලෝකන රේඛාව
9. Scan path
පරිලෝකන මාර්ගය
10. Scanner
පරිලෝකකය
11. Scanner channel
පරිලෝකන නාලිකාව
12. Scanning
පරිලෝකනය කිරීම
13. Scatter plot
විසිරි ලකුණු කිරීම
14. Scatter read
විසිරි කියවිම