to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 22 page 1 of 2
1. Serial
ශ්‍රේණිගත
2. Serial access
ශ්‍රේණිගත ප්‍රවේශය
3. Serial adder
ශ්‍රේණිගත ආකලකය
4. Serial board
ශ්‍රේණිගත පුවරුව
5. Serial computer
ශ්‍රේණිගත පරිගණකය
6. Serial data
ශ්‍රේණිගත දත්ත
7. Serial input/ output
ශ්‍රේණිගත ආදාන/ ප්‍රතිදාන
8. Serial interface
ශ්‍රේණිගත අතුරුමුහුණත
9. Serial operation
ශ්‍රේණිගත මෙහෙයුම
10. Serial port
ශ්‍රේණිගත කවුළුව
11. Serial printer
ශ්‍රේණිගත මුද්‍රකය
12. Serial processing
ශ්‍රේණිගත සැකසුම
13. Serial reading
ශ්‍රේණිගත කියවීම
14. Serial transfer
ශ්‍රේණිගත තැන්මාරුව
15. Serial transmission
ශ්‍රේණිගත සම්ප්‍රේෂණය
16. Series, X
ශ්‍රේණිය, එක්ස්
17. Server
සේවාදායකය
18. Service bureau
සේවා බියුරෝව
19. Service contract
සේවා ගිවිසුම
20. Service program
සේවා ක්‍රමලේඛය