to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 18 page 1 of 1
1. Shading symbols
පැහැගැන්වීම් සංකේතය
2. Shape
හැඩය
3. Shared file
හවුල් ගොනුව
4. Shared logic
හවුල් තර්ක
5. Shared resource
හවුල් සම්පත්
6. Shareware
සහාංග
7. Sharing, time
සම්භාවිතය,කාල
8. Sheet feeder
පත්‍ර කවනය
9. Sheet, coding
පත්‍රය, කේතය
10. Shift
තැන්මාරුව
11. Shift key
තැන්මාරු යතුර
12. Shift register
තැන්මාරු රෙජිස්තරය
13. Shift, arithmetical
තැන්මාරුව, අංකගණිතමය
14. Shift, logical
තැන්මාරුව, තාර්කික
15. Shift, right
තැන්මාරුව, දකුණු
16. Shortcut key
කෙටිමං යතුර
17. Shortest operating time
කෙටිම මෙහෙයුම් කාලය
18. Shutdown
වසා දැමීම