to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 9 page 1 of 1
1. Single
තනි : ඒක
2. Single address
ඒක යොමුව
3. Single bit error
ඒක බිටු දෝෂය
4. Single density
ඒක ඝනත්වය
5. Single precision
ඒක යථාතථ්‍යතාව
6. Single sided
තනි පැති
7. Single step
තනි පියවර
8. Single-board-computer
ඒක පුවරු පරිගණකය
9. Single-sided disk
ඒක පැති ඩිස්කය