to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 13 page 1 of 1
1. Slack time
නිකාර්ය කාලය
2. Slave
අනුගාමි
3. Slave system
අනුගාමී පද්ධතිය
4. Slave tube
අනුගාමී නලය
5. Sleeve
කොපුව
6. Slice
පෙත්ත
7. Slide
කදාව
8. Slide show
කදා දර්ශනය
9. Slide show package
කදා දර්ශන පැකේජය
10. Slope
බෑවුම
11. Slot
විවරය
12. Slotted ring
විවර මුදුව
13. Slug
ඛණ්ඩිකය