to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 34 page 1 of 2
1. Space
ඉඩ
2. Space bar
ඉඩ යතුර
3. Space, character
ඉඩ, අනුලක්ෂණ
4. Span
පරායනය
5. Spanning tree
පරායන රුක
6. Sparse array
විරල අරාව
7. Spatitial digitizer
අවකාශීය සංඛ්‍යාංකකය
8. Special character
විශේෂ අනුලක්ෂණය
9. Special function key
විශේෂ කාර්ය යතුර
10. Special purpose
විශේෂ කාර්ය
11. Special purpose computer
විශේෂ කාර්ය පරිගණකය
12. Special purpose programming
විශේෂ කාර්ය ක්‍රමලේඛන භාෂාව
13. Special symbol
විශේෂ සංකේතය
14. Specific address
විශිෂ්ට යොමුව
15. Specification
පිරිවිතර
16. Specification sheet
පිරිවිතර පත
17. Specification, systems
පිරිවිතර, පද්ධතිය
18. Spectrum
වර්ණාවලිය
19. Speech recognition
කථා සංජානනය
20. Speech synthesis
කථා සංශ්ලේෂණය